එම්. ඩී. ආර්. අතුල
“විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරිය හා සභාපතිවරයා ඇතුළු කණ්ඩායම මේ අඩු කිරීම ප්‍රතික්ෂේප කරමින් තමයි ඉන්නේ.ඔවුන් ප්‍රථමයෙන් දුන්නු පූර්ව කථනය අනුව සියයට හයත්, දොළහකුත් අතර අඩු කරනවා කියලා ඔවුන් දුන්නත් පසුව මහජන උපයෝගිතා කොමිසම ඉතාමත් පැහැදිලිව කිව්වා මීට වඩා විදුලි බිල අඩු කරන්න ඕනේ. ඒක හින්දා පූර්ව කථනය නැවත සකස් කරලා දෙන්න කියලා.”
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. ආර්. අතුල මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>