ජන අරගල සන්ධානය
ප්රජාතන්ත්ර විරෝධී විදියට දෙදාස් විසිහතරේ ජුනි මාසේ විසිහත් වෙනිදා අංක තිස් හය දරණ විදුලිබල මණ්ඩල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරා. මේ පනත සම්බන්ධයෙන් වත්මන් විදුලිබල අමාත්‍යවරයා කුමාර ජයකොඩි උසාවි ගියා එන් ඩී බී එකේදි නඩුවක් දැම්මා. අපිත් මේකට නඩුවකට ගියා. එතකොට නඩුවට ගිහිල්ලා ඔවුන් ප්‍රකාශ කළේ මේ විදුලිබල මණ්ඩල පනත සම්පූර්ණ අහෝසි කළ යුතුයි කියලා. දැන් මේගොල්ලෝ සාකච්ඡාවක් අරන් තියෙනවා නැවත පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා. එතකොට පනත් කෙටුම්පත සංශෝධනය සඳහා තමයි ලෑස්ති වෙන්නේ.
විදුලි බල පනතට සංශෝධන ගෙන ඒම සම්බන්ධයෙන් ජන අරගල සන්ධානය දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>