සෞඛ්‍ය ශිෂ්‍යයන් සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීම සම්බන්දයෙන් වසරක කාලයක් තිස්සේ පවතී රජයන් සමඟත් දැනට පවතින රජය සමඟ ශිෂ්‍යයන්, වෘත්තිකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට සහ අරගලයන්ට අවතීර්ණ වෙලා තියෙනවා ඔවුනගේ බඳවා ගැනීමේ ගැටලුව විසඳ ගත නොහැකිව. මේ සම්බන්දව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ද බලමණ්ඩලය විදිහට අපි දිග කාලයක් තිස්සේ ප්‍රකාශ කරලා තියෙනවා. මෙම අර්බුදය අර්බුදයකට යා නොදී විසඳ ගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම අපි කරලා තියෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>