“පසුගිය දිනවල පොහොර මිල වල යම් වැඩිවීමක් පවතින බවට විවිධ මාධ්‍ය මගින් වාර්තා වීම මත කෘෂිකර්ම අමාත්‍යංශය විදියට අද අපි සියලුම ප්‍රධාන පොහොර සමාගම් වල නියෝජිතයන් කැඳවලා සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී ඔහුගේ තොරතුරු අනුව අපට දැනගන්නට ලැබුණා මෙම යල කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර තොග ඔවුන් සන්තකයේ පවතින බවත්, එය ගොවියන්ගේ අවශ්‍යතාවය පරිදි අඛණ්ඩව සැපයීමට හැකියාවක් පවතින බවත්.”
පොහොර හිඟයක් නැහැ ඒක බොරු කතාවක්!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>