පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි

පාස්කු ප් රහාරයෙන් මියගිය වින්දිතයන්ට අසාධාරණයක් වුණේ නැහැ කිය කියා එහෙන් කාදිනල්ලා කෑගහනවා මෙහෙන් ජනතාව කෑගහනවා. දැන් ගම්මන්පිල කියනවා එයා ළඟ තියෙනවලු මේ පාස්කු ප්‍රහාරයේ අවශ්‍ය කරන ලිපි ලේඛන. රනිල් වික්රමසිංහ මහත්මයා ඉන්න කාලේ මේ පාස්කු ප් රහාරයේ අදාළ ලිපි ලේඛන තිබුණේ නැද්ද? එහෙනම් රනිල් වික් රමසිංහ මහත්තයා ඉන්න කාලෙත් මේ වගේ දේවල් කියන්න එපැයි.

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>