අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය

රජය විසින් ඉන්ධන මිල අඩුවීමක් ලබා දීලා තියෙනවා. අපි ඇත්තටම බලාපොරොත්තු වුණේ මේ තරම් මිලක් අඩු වීමක් නමෙයි. රටේ ජනතාවගේ සහ අපේ පාරිභෝගිකයන්ගෙන් ලොකු බලාපොරොත්තුවක් තිබ්බා මේ රජය වෙනස් වීමත් සමඟ ලොකු මිලක් මේ අඩුවෙයි කියලා.

සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>