පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

ජාතික ජන බලවේගය නොහොත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ ප්‍රකාශ කරලා තියෙනවා මේ සමගි ජන බලවේගය ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කොපි කරලයි කියලා. කියන්න කණගාටුයි. එදා අපි තාක්ෂණ නගර හදනකොට, ඒ තාක්ෂණ නගරවලට ගල් ගහපු අය අද තාක්ෂණ නගර හතරක් යෝජනා කරලා තියෙනවා. කොපි කරලා තියෙන්නේ කාගෙන්ද, කවුද කියලා ඉතාම පැහැදිලියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>