නව අගවිනිසුරුවරයා ලෙස ප්‍රීති පද්මන් සූරසේන අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම්දීම සිදුකර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයෙකු වන ප්‍රීති පද්මන් සූරසේන මීට පෙර අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු ලෙසද සේවය කර තිබෙනවා.
