පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමි

මරදාන ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රජාව බොහොම සහයෝගයෙන් ජීවත් වෙමින් තමන්ගේ ආගමික කටයුතු බොහොම සහජීවනයෙන් සිද්ධ කරගෙන යන ධම්මාලෝක දයා විහාරස්ථානයේ ඉදිකිරීම් ඉවත් කරන්න කියලා කොළඹ මහ නගර සභාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඇත්තටම මේ ඉල්ලීම සිද්ධ කරලා අවසානයේදී මොවුන් බලාපොරොත්තු වෙන්නේ ඒ ලස්සනට තියෙන්නා වූ ඒ රන්වැටත්, ඒ වගේම තමයි බුද්ධ ප්‍රතිමා වහන්සේලාත්, ඒ වගේම දේවාලයක් වගේ තියෙන මේ ඉදිකිරීම් සියල්ලම ඉවත් කරන්න.

පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමි මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>