පාර්ලිමේන්තු සැසිවාරය.
අයවැය හිඟය රුපියල් බිලියන දෙදාස් විස්සේ ඉඳලා රුපියල් බිලියන එක්දාස් දෙසිය දාහත දක්වා සීයට තිස් නමයයි දශම අටකින් අඩු වෙලා තියෙනවා. ඒ කරුණු සලකා බලලා රාජ්‍ය මුල්‍ය තත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් අපේ කාරක සභාවේ එකඟතාවය පළ කරා. කාරණා දෙකක් තියෙනවා විගණ කාර්යාලය දෙදාස් විසි පහේ කාර්ය වැඩසටහන ඉදිරිපත් කරා. පාර්ලිමේන්තුව විසුරුවලා තිබිච්ච නිසා, ජනවාරි පළවෙනිදාට කලින් ඒක ගන්න බැරි වෙලා තිබුණා.
පාර්ලිමේන්තු සැසිවාරයේ දී දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>