නීතීඥ මනෝජ් නානායක්කාර

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කපන එක කරන්න පුළුවන් වැඩක්. ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප පැහැදිලිවම ගෙවන්න අවශ්‍ය වෙන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂම මාසෙකට ලක්ෂ නමයකට වඩා දීමනාවක් ගන්නවා. අපි හිටපු ජනාධිපතිවරු කී දෙනෙක් නඩත්තු කරනවද? එතකොට ජනාධිපතිවරුන්ගේ ආර්යාවන් කීදෙනෙක් අපි නඩත්තු කරනවද? මේක හරි විහිළුවක්.

මාධ්‍යවේදියෙක් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් නීතීඥ මනෝජ් නානායක්කාර.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>