ගොවි අරගල ව්‍යාපාරය
දැන් මේ වෙනකොට දිස්ත්‍රික්ක ගණනාවක ගොයම් කැපෙන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි රජය පැත්තෙන් තාමත් සහතික මිලක් නියම කරලා නැහැ. දැනට තාමත් කිසිඳු වී ගබඩාවක් විවෘත කරලා නැහැ. ඒ වගේම ආණ්ඩුව ප්‍රමාණවත් මුදලක් වෙන් කරන්න ඕනකම තියෙනවා. ජනාධිපතිතුමා ප්‍රකාශ කරා රුපියල් කෝටි පන්සීයක් වෙන් කරලා තියෙනවා අහවල් දවසේ ඉඳලා රුපියල් කෝටි සීයක් මේ සඳහා නිකුත් කරන්න කටයුතු කරනවා කියලා. රුපියල් කෝටි පන්සීයකම වී ගත්තත් දවස් හතරකට විතරයි ලංකාවේ කන්න දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා ඒ ප්‍රමාණය විතරක් වී අරගෙන මේ සහල් අර්බුදයට උත්තර හොයන්න පුළුවන්කමක් නෑ.
ගොවි අරගල ව්‍යාපාරයේ විමල් වත්තුහේවා ඉදිරියට එන ගොයම් අස්වනු නෙලන කාලය සඳහා රජයේ දැනට ඇති සූදානම පිළිබඳව අදහස් දක්වයි.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>