මුජිබුර් රහුමාන්

ජනාධිපති මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජයග්‍රහණය කරවන්න දමිතා අබේරත්න විශාල සේවයක් කරා. ඒ හින්දා තමයි එතුමියට නාම යෝජනාවල් ලබා දෙන්නත් තීන්දු කරලා තිබුණේ. ඉතින් එතන ඇති වෙච්ච අර්බුදය ගැන මුකුත් කියන්න තරම් දෙයක් මම දන්නේ නැහැ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>