පාඨලී චම්පික රණවක

මැතිවරණ වේදිකාවේදී අපිට ඇහුණා අසීමාන්තික විදිහට බදු ගහලා තියෙනවා, ලාභ උපයනවා කියලා. ඒ නිසා තෙල් මිල අඩු කරනවා, බදු අයින් කරනවා, විදුලි බිල සීයට හතළිහකින් අඩු කරනවා වගේ කතා අපිට ඇහුනා. මීට සති දෙහෙකට කලින් පමණ ලංකාවට පෙට්‍රල් අනූදෙක ගෙන්නුවේ රුපියල් එකසිය අනූ පහට. අලුත් මිල ගණන් අනුව පෙට්‍රල් ලීටරයකට රුපියල් එකසිය දාහතක පමණ බදු මුදලක් අයකරනවා. ඉතින් වේදිකාවල මොනවා ප්‍රකාශ කළත් ඕක තමයි යථාර්ථය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මාධ්‍යට දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>