මහ මැතිවරණ අපේක්ෂක ජනක රත්නායක

දැන් පක්ෂ විපක්ෂ නෑ. කිසිම දේශපාලන පක්ෂයකට බහුතර ඡන්දයක් ජනාධිපතිවරණයේදී ලැබිලා නෑ. බහුතර ඡන්දයක් ඉදිරි මැතිවරණයේදී කිසිම පක්ෂයකට නොලැබුණොත්, වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් එකතු කරගෙන ඔවුන්ගේ දැනුම් සම්බාරයෙන් ඉදිරියේදී රට පාලනය කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා අරුණලු ජනතා පෙරමුණ ඉදිරිපත් වෙලා ඉන්නවා.

මහ මැතිවරණ අපේක්ෂක ජනක රත්නායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>