ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබාගත හැකිද? වැඩසටහන් පෙලේ අවසන් වැඩසටහන!

ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන මාතෘකාව යටතේ විවිධ සමාජ ස්ථරයන් නියෝජනය කරමින් අදහස් ලබාගැනීමට අප කටයුතු කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිවිල් ක්‍රියාකාරිකයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, කලාකරුවන්, නීතිඥවරුන්, ගුරුවරුන්, වෙළෙදුන්, විවිධ වෘත්තිකයන් හා පොදුජනතාව අතරින් ලබාගත් අදහස් ගොනු කරමින් මෙම කතිකාව ඉතාම සමබරව ඔබ හමුවට ගෙන ඒම වෙබ් නිවුස් අපගේ උත්සාහය වුනා.

ජනතාව මේ සම්බන්ධයෙන් දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් වීඩියෝව >>>>>>