ගැමුණු විජේරත්න – පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය

ගිය වසර ඇතුලත රුපියල් 27කින් ඩීසල් වැඩි කරලා තියෙද්දිත් අපි බස් ගාස්තු වැඩි කරන්න ගියේ නෑ. දැන් රුපියල් 19යි. ජූලි මාසේ ආපහු බස් ගාස්තු පිරිවැය පිළිබඳ සමාලෝචනය වෙනවා. එතෙන්දි සෘජුවම බස් ගාස්තුව බොහෝ දුරට අඩුවේවි.

අද ලංකාවේ බස් 5000ක අඩුවක් තියෙනවා. අපි දැක්කාමාධ්‍ය ඔස්සේ විවිධ ක්ෂේත් රවලින් කාර් ගෙන්නන්න හදනවා. ඔලමොට්ටල තීන්දු කිහිපයක් මේ ආණ්ඩුවේ ඉන්න බලධාරීන් ගන්න හදනවා. අපි කියන්නේ කරුණාකරලා පොදු ප්‍රවාහන සේවාව සංවර්ධනය කරන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>