රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක

ජනාධිපතිවරණයේදී අපි එකතුවෙලා ජනාධිපතිතුමාගේ වේදිකාවට නගිනවා. මේ රටේ දිස්ත්‍රික්කවල තියෙන වාතාවරණය අපි දන්නවා. අපේ පළාතේ ලොකු ප්‍රශ්න තිබ්බා. ඒ වගේම ජනතාව තීන්දු කරලා තියෙනවා, පක්ෂ පාට වලින් තොරව ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න. පුද්ගලයෝ විසිරුණා කියලා, ඡන්ද දායකයා හෝ ජනාධිපතිවරණය වෙනස් වෙන්නේ නැහැ.
ඒ වගේම අපේ රටේ මිනිස්සු හිතලා බලලා තමයි ඡන්දේ දෙන්නේ.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>