රෝහණ හෙට්ටිආරච්චි

ඔක්තෝම්බර් මාසයේ මුල් සතිය වෙනකොට ජනාධිපතිවරණය පැවැත්වීම නියමිතව තියෙනවා. පසුගිය දා ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් නිරීක්ෂණය කිරීම සඳහා උපදේශක කමිටුවක් පත්කරන්න ජනාධිපති ලේකම්තුමාගෙන් චක්‍රලේකනයක් නිකුත්වුණා. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මේ චක්‍රලේඛය අභියෝගයට ලක් කරා. අපි විශ්වාස කරන්නේ වක්‍රව තමන්ගේ ප්‍රාදේශීය දේශපාලන කණ්ඩායම් සඳහා පළාත් සභාවල සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම කියන කාරණය යටතේ මේ වෙනකොට ප්‍රාදේශීය දේශපාලකයින් පත් කරමින් පවතින බවයි.

අපේක්ෂකයින්ට කිසිසේත්ම මෙවැනි තනතුරක් භාර ගැනීමේ හැකියාවක් නැහැ.. ඒ නිසා ගරු ජනාධිපතිතුමා ගෙන් සහ ගරු ආණ්ඩුකාරතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ මැතිවරණ නීතිය සලකා බලා සිදුකල පත්වීම් අවලංගු කරන ලෙසයි..

රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>