සාගර කාරියවසම්
ජනතා විමුක්ති පෙරමුණ ගිය වසරේ සහ මේ වසරේ මුල ඉඳන්ම ගින් දිගටම කියා සිටියේ මේ රජය භාර ගන්න ඔවුන් සූදානම් බවයි. ඒ වගේම ඔවුන් කියනවා රට කරන්න පුළුවන් සියලු දෙනා ඔවුන් සතුව ඉන්නවා කියන කාරණය. නමුත් ඔවුන් අයවැය ඉදිරිපත් කරන්න බොහොම මැලිවෙන ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. මෙතෙන්දි අපිට පෙනී යන කාරණය තමයි ඊළඟ අයවැයෙන් මේ රටේ ජනතාවගේ සියලු බදු බරවල් තවත් වැඩි කරලා දාන්න මිසක් අඩු කරන්න මේගොල්ලන්ගේ බලාපොරොත්තුවක් නැහැ කියන එක. ඒ වගේම ඔය දෙනවා කියපු වැටුප් වර්ධක කිසිම දෙයක් දෙන්න අදහසක් නෑ.
පොහොට්ටුවේ මහලේකම් මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>