අගමැති හරිනි අමරසූරිය

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන සභාවට සභාපති තෝරනකොට මට ඕන එක්කෙනා නෙවෙයිලු තේරුවේ. මං කියන දේ අහන්නේ නැතුව, අනුර සහෝදරයා එයාට ඕන එක්කෙනා පත්කර ගත්තාලු. මේ නිකන් අපි තීරණ ගන්න කාමරවල ඒගොල්ලෝ ඉඳලා වගේ කතා කරන්නේ. ඒක ඒගොල්ලොන්ගේ බලාපොරොත්තුව වෙන්න පුළුවන්. කණගාටුයි කියන්න ඒක නෙවෙයි ඇත්ත. අපි ගන්න තීරණ එකතු වෙලා සාකච්ඡා කරලා ගන්නේ. ඕගොල්ලොන්ගේ සමගිය ඕගොල්ලෝ බලාගන්න. අපේ සමගිය අපි බලාගන්නම්.

අගමැති හරිනි අමරසූරිය මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>