වෛද්‍ය චමල් සංජීව

එදා බාල ඖෂධ ගෙනාපු නිසා, පිළිකා ඖෂධ ගෙනාපු නිසා, බාල අක්ෂි දියර ගෙනාපු නිසා, මිනිස්සුන්ගේ ඇස් පිච්චුනා. ඇස් අන්ධ වුණා. අසාත්මික ප්‍රතික්‍රියා ඇති වුණා. තවත් සීයක් එකසිය පනහක් ප්‍රශ්න සහගත මරණවලට ලක්වුණා. දැන් මේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකයක්වත් නැතුව, අද දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් රසායනාගාර පරීක්ෂණ වාර්තාවක් වත් නැතුව, මේ මුඛය සෝදන දියර ලංකාවට ගෙනල්ලා, මේ බෝතල් දෙලක්ෂ හැත්තෑදාහ පාවිච්චි කරෝතින්, මේ රටේ මිනිස්සු දෙලක්ෂ හැත්තදාහකගේ කට පිච්චුනොතින්, උගුර පිච්චුනෝතින් කවුද වගකියන්නේ?

වෛද්‍ය චමල් සංජීව මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>