චේනක අබේසිංහ
විකෘති ජනවරමක් ඇතුලේ පළාත් පාලන ආයතන අති බහුතරයක් ජයග්‍රහණය කරත් අවසානයේ සභාපතිවරයා පත්කර ගැනීම හෝ පාලනය සඳහා අවශ්‍ය කරන පාලනය අතට ගැනීමේ ප්‍රශ්නයක් දැන් මතු වෙලා තියෙනවා ආණ්ඩුවට. ඒකට හේතුව තමයි විපක්ෂයේ කණ්ඩායම් ආණ්ඩුවට වඩා බහුතරයක් අත්පත් කරගෙන තියෙනවා සභික ධූර. එතකොට ඒක ඇතුලේ සභාපතිවරයා පත්කර ගැනීමේදී ඔවුන්ට හැකියාවක් තියෙනවා එකතු වෙලා, ඔවුන් තමුන්ට කැමති සභාපතිවරයෙක් පත්කරගන්න. හැබැයි මේක ඇතුලේ අපිට කියන්න තියෙන කාරණාව තමයි ජනතාවගේ කැමැත්ත වැඩිපුරම තියෙන පක්ෂය බවට පත්වෙලා තියෙන්නේ ජාතික ජන බලවේගය.
චේනක අබේසිංහ මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>