හිටපු පා.ම – පියසිරි විජේනායක

ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ හිටපු පා.ම පියසිරි විජේනායක මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයකින් බලය ලබාගැනීමට උත්සාහ කල පක්ෂයක් බවත්. මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණටත් බලය ලබාගැනීමට හැකියාවක් ඇති බව දිස්නොවෙන අතර මේ අවස්ථාවේ දුක් විදින ජනතාව අතරින් මතුවන නායකයෙකුට ජනතා මනාපය හිමිවන බවයි.

තවදුරටත් ඒ මහතා කියා සිටියේ බලය ලබාගැනීමට නම් ජවිපය නව මාර්ගයක් අනුගමනය කලයුතු බවත් අනුර කුමාර දිසානායක මහතා වෙනුවට වෙනත් නායකයෙකු පත්කර ගතයුතු බවයි.

පියසිරි විජේනාය මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>