පොලිස් මාධ්‍ය ප්‍රකාශක
පළාත් පාලන ආයතනය සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් හැට පන්දහසකට අධික නිලධාරීන් සංඛ්‍යාවක් ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා. මෙහිදී අපි විශේෂ වශයෙන්ම ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරි සඳහා නිලධාරීන් යොදවනවා. එමෙන්ම මාර්ග බාධක රාජකාරි ඒ ආකාරයටම අපි ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි ජංගම සංචාර යොදවා තිබෙනවා. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව යම්කිසි නීති විරෝධී ක්‍රියා වෙනවා නම් මෙම ජංගම සංචාර මගින් ඊට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමක් සිද්ධ කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>