හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

“චාමර සම්පත් මන්ත්‍රීතුමාගේ පවුලේ සාමාජිකයන් මාව මුණගැහුණා. මම අගමැති ලෙස හිටපු කාලෙදි විශේෂ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ මගේ අනුදැනුම ඇතුව අපේ භාණ්ඩාගාරයේ ලේකම්තුමා තමයි එදා චක්‍රලේඛනය යැව්වේ විශේෂයෙන්ම පළාත් සභා මුදල්, තැන්පත් ගිණුම්වල තියන්න බැරි බව. රජයෙන් දෙන මුදලුත් අනික් මුදලුත්, ඒ වර්ෂය තුළ වියදම් කරන්න තියෙනවා. නැත්නම් මහා භාණ්ඩාගාරයට හෝ පළාත් සභාවේ මුදල් අමාත්‍යංශයට ආපහු දෙන්ට තියෙනවා. ඒ මුදල් ඉතිරි කරගෙන තැන්පත් ගිණුම්වල තියාගෙන, එය පසුව වෙනත් ව්‍යාපෘති සඳහා යොදවන එක නීති විරෝධී නිසා තමයි ඒ පියවර අපි ගත්තේ.”

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>