පා. ම. නාමල් රාජපක්ෂ

අපි කළ යුත්තේ, අපි නියෝජනය කරන කඳවුර ආරක්ෂා කිරීම. ඒ වගේම සියලු දෙනාටම මම ගරු කරනවා. ඔවුන් ජේෂ්ඨ දේශපාලඥයෝ. ඒ නිසා වචනයකින්වත් ඒ අයගේ හිත් රිදවන්න මම කැමති නැහැ. දැන් අපි අපේ පක්ෂය ශක්තිමත් කරමින් කඳවුර ආරක්ෂා කරනවා. ඒ වගේම යම්කිසි කෙනෙක්ට අපේ පොදුජන පෙරමුණේ තනතුරක් ගැන ප්‍රශ්නයක් තිබුණා නම් අපි දේශපාලන මණ්ඩලය මාස තුනකට සැරයක් කැඳවනවා. එහිදී තීන්දුවක් ගන්න පුළුවන්.

පා. ම. නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>