රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක

ජනාධිපතිතුමා කිව්වා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් තමයි මේ රට ගොඩ ගියේ කියලා. මේක ගත්තේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවත් සමඟ සාකච්ඡා කරලා. ඒ වගේම තමයි පොහොට්ටුවේ ඡන්ද කාටවත් ඕන විදිහට එහෙම කඩන්න බෙදන්න කිසිම හැකියාවක් නෑ. පොහොට්ටුවේ ඡන්දේ තිබෙන්නේ මහින්ද චින්තනයත් සමඟ.

රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>