හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කුවල්ලට අයත් රුපියල් මිලියන විස්සක පමණ මුදලක් පවතින ජංගම සහ ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.