රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ කෙහෙලිය ඇමතිතුමා වැරැද්දක් කළ බවට තමාට පැවසිය නොහැකි බවයි , රටේ අසාර්ථකත්වයක් තිබෙනවානම් බොහෝ පාර්ශ්ව වල හේතු වෙන්න පුළුවන් බවත් ජනමාධ්‍යයි රටේ ජනතාව අතර එතුමාට විරෝධයක් පළ කර තිබුන බවයි .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>