චන්න විකුම්

ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා සජිත් ප්‍රේමදාස අපේ නායකතුමාට අපහාස කරලා තියෙනවා, කාටහරි කෝල් කරලා ආධාරයක් අරන් ඒක තව කෙනෙකුට දෙනවා කියලා.

ගමේ කැට හොල්ලපු අය අද කට හොල්ලලා ඩොලර් කෝටි ගණන් අරන් එනවා රටවල් වලට ගිහිල්ලා. එවයින් කියක්වත් රටේ මිනිස්සුන්ට දේනේ නෑ. මේවා කොච්චරක් නිත්‍යානුකුලව ලංකාවට ගෙනල්ලා තියෙනවද? භීෂණ යුගයේදී බැංකු කඩලා ආයතන කඩලා විශාල මුදල් ප්‍රමාණයක් ගත්තා. මේ සල්ලි කෝ?

අනුරලාගේ සල්ලි වලින් ඒ පක්ෂ නායකයෝ සහ ඒගොල්ලන්ගේ අනුගාමිකයෝ නඩත්තු කරනවා. හැබැයි සජිත් මහත්තයා එතුමාගේ හිතවතුන්ගෙන්, මිත්‍රයන්ගෙන් ආධාර අරගෙන මේ රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ගෙ අධ්‍යාපනයට වෙන් කරාම එහෙම නැත්නම් රෝහල්වල තියෙන අඩුපාඩු සකස් කරන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා දුන්නම ඒකට අපහාස කරනවා ඕවා වැඩද කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>