ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් තමා එම ධූරයෙන් ඉල්ලා අස් වෙන බව දන්වා ජනාධිපතිවරයා වෙත තම ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී තිබෙනවා.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට සහය පළ කරන බව වැඩිදුරටත් සදහන්.