හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, 2015 ජනාධිපතිවරණයේදී රුපියල් මිලියන 25ක වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ අධිකරණය නියෝග කර ඇත.
