ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

බොහෝ දේශපාලඥයන්ට මේ නූතන සමාජයේ වැඩපිළිවෙලවල් තේරුම් ගන්න බැහැ. එක දේශපාලන පක්ෂයක් කියනවා ඒ අයගේ සාමාජිකයෝ ලංකාවට එනවලු ඡන්දෙ දෙන්න. ඒ එනකොට වීසා පෝලිම තියෙන හින්දා අපහසුතාවයකට පත්වෙනවලු. ඉතින් වීසා එකක් ගහන් එන මනුස්සයෙක්ට මෙහෙ ඡන්දයක් නෑනේ. ඒ කියන්නේ ඔහු සංචාරකයෙක්නේ. මේ සාමාන්‍ය කාරණාවක්වත් තේරුම් ගන්න බැරි සමහර දේශපාලන පක්ෂ අද පොරොන්දු පිට පොරොන්දු දෙන්න උත්සාහ කරනවා.

යම්කිසි පක්ෂයක් තම ඡන්දදායකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව නාමල් රාජපක්ෂ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>