වසන්ත සමරසිංහ

හොරාට ගෙනාපු හොරාට පාවිච්චි කරන වාහන, මහජන දේපල අවභාවිතාව පිළිබඳ දැන් දවස ගානේ පරීක්ෂණ පවත්වනවා. උසාවි නියෝග ලැබෙනවා. දැන් දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. නිත්‍යානුකුලව නීතියෙන් දඬුවම් දෙන්න තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කටයුතු කරන්නේ.

ජාතික ජන බලවේගයේ සාමාජික වසන්ත සමරසිංහ මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>