අනුරාධ තෙන්නකෝන්
අක්කරයට හතළිස්දාහවත් දෙන්න බැරි උනානේ. මේ අස්වනු නෙළන්න ආසන්න කාල සීමාවෙත් අක්කර පහළොස්දාහකට ආසන්න ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වෙලා තියෙනවා. ඒ නිසා ඇමතිවරයාත් කෘෂි රක්ෂණ මණ්ඩලයට ඕන විදියට වැඩ කරනවා. ගොවියා රවටනවා. නිශ්චිත විදිහට ගණනය කරලා පූර්ණය කරලා වන්දි දුන්නේ නැත්නම් සති දෙකක් ඇතුළත ගොවියෝ ටික පාරට බහිනවාම තමයි.
ජාතික ගොවිජනක එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>