දයාසිරි ජයසේකර
ප්‍රධාන උත්සවයට මට ආරාධනාවක් තිබුනේ නෑ. නමුත් බණ්ඩාරනායක පිළිරුවට මල් මාලයක් දාන එකටවත් එතුමා වෙනුවෙන් මල් කළඹක් තියෙන එකට කාටවත් අවසර ගන්න ඕන නැහැ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකුට පුළුවන් ඇවිල්ලා ඒ වැඩේ කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ.
බණ්ඩාරනායක ජන්මදින සමරුමට සහභාගී වෙමින් දයාසිරි ජයසේකර මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>