සංජය මහවත්ත – මගෙන් රටට සංවිධානය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත මහතා පවසා සිටියේ 18%කින් වැට් බද්ද වැඩිවීමත් සමඟ කෑමබීම තෙල් හැම දෙයකම මිල වැඩි වූ බවත් නමුත් සාමාන්‍ය ජනතාවට ඒ සුදුසු ආකාරයේ වැටුප් වැඩිවීමක් සිදුවූයේ නැති බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>