රංජිත් සියඔලාපිටිය – මුදල් රාජ්‍ය අමාත්‍ය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඔලාපිටිය මහතා පවසා සිටියේ කිසිඳු ආකාරයක ණය පැහැර හැරිමක් සිදු නොකළ බවයි. රට මේ අවස්ථාවේදී යම් අසීරු තත්වයකට පත් වී ඇති අතර ඉදිරි මාස 02 ක තුළ පමණ ණයප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන් නිමා කර දමන බවයි.

වීඩියෝව නැරඹීමට>>>>>>>>>>>>>>>>>>>