පා. ම. නිමල් සිරිපාල ද සිල්වා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පක්ෂයේ සභාපතිවරයා ලෙස මාවත්, පක්ෂයේ ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතාත් පත්කර ගත්තා. ඒකමතිකව තමයි මේ පත්කිරීම සිදුකරනු ලැබුවේ.

මෙම රැස්වීම සහ මාගේ සභාපතිත්වය අභියෝගයට ලක් කරමින්, වාරණ නියෝග නිකුත් කරන ලෙස, කොළඹ දිසා අධිකරණයෙන් ඒ පවරන ලද නඩු දෙකම අද වාරණ නියෝග නිකුත් කිරීම, අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරා. ඒ අනුව නීත් යානුකූල ලෙසම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපදෙස් අපි සංවිධායකවරුන්ට ලබා දුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් පසුව නිමල් සිරිපාල ද සිල්වා දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>