ප. ම. ලක්ෂ්මන් කිරිඇල්ල

සමගි ජන බලවේගය ප්‍රමුඛව Peoples Opposition ජනතා වාදී විපක්ෂය නමින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේ රටේ වියදම ආදායම මෙන්මෙ තුන්ම ගුණයක් බවත් මෙය විසදා ගැනීමට ජනතාව මෙන්ම දේශපාලන අංශත් කඩිනමින් පියවර ගත යුතු බවයි, තවද වසර ආරම්භයේදී ජනාධිපති තුමා ප්‍රකාශකර සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාල ක්‍රියාමාර්ග ගන්නා අතරම 19 වෙනි ව්‍යාවස්ථා සංශෝධනය බලාත්මක කරන බව වුවත් දැන් සිදු වෙමින් පවතින්නේ 19 වන සංශෝධනයත් අහිමි වෙමින් පවතින තත්වයක් බවයි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>