අපිටත් සල්ලි අච්චු ගහන්න මැෂිමක් දෙන්න

ප. ම. ලක්ෂ්මන් කිරිඇල්ල සමගි ජන බලවේගය ප්‍රමුඛව Peoples Opposition ජනතා වාදී විපක්ෂය නමින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේ රටේ වියදම ආදායම මෙන්මෙ තුන්ම ගුණයක් බවත් මෙය විසදා ගැනීමට ජනතාව මෙන්ම දේශපාලන අංශත් කඩිනමින් පියවර ගත යුතු බවයි, තවද වසර ආරම්භයේදී ජනාධිපති තුමා...