සාගර කාරියවසම්

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ මැතිවරණය වියදම් කිරීම සම්බන්ධයෙන් පක්ෂ වලින් අදහස් විමසීමක් ගත්තා. හැම පක්ෂයකටම රහසිගතව එක ලියල දෙන්න කිව්වා. ඉතින් අපි බලන් ඉන්නවා මැතිවරණ කොමිසම විසින් තීන්දු කරනකන්.

මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරු අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව සාගර කාරියවසම් මාධ්‍යට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>