හිටපු පලාත් සභා මන්ත්‍රී – අශෝක රන්වල

ජනතාජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ ජ.වි.පෙ හිටපු පලාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා කියා සිටියේ මෙතෙක් බලයට පැමිණි සියළු පාර්ශවයන් තාවකාලික පොරොන්දු ලබාදෙමින් ජනතාව රවටා බලය ලබා ගත්තද ජනතා විශ්වාසය තහවුරු කර ගත නොහැකිවී ජනතාව අපේක්ෂාභංගත්වයට පත්කර ඇති බවය. නමුත් මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ ගුණාත්මක ලක්ෂණ තුලින් අසීමිත ජනතා විශ්වාසයක් දිනාගනිමින් ප්‍රමානාත්මක ව බලය ලබාගනීමේ සීමාවන් වෙත ලගාවෙමින් පවතින බව එතුමා තවදුරටත් ප්‍රකාශකර සිටී.

අශෝක රන්වල මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>