රවි කුමුදේශ් – පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ එකමුතුව

සෞඛය අමාත්‍යාංශයේ පාලනය ඇත්ත පාලකයන් ගෙන් ගිලි හී කුමන්ත්‍රණකාරයන්ට ගිහින් තිබෙන බවත් කුමන්ත්‍රණකාරයන් හෙලිදරවු කිරීමේ පළවෙනි ක්‍රියාමර්ගය ලෙස හෙට දවසේ උදෑසන 8.00ට වර්ජන ක්‍රියාමර්ගය ආරම්භ කිරීමට නියමිත බවද එතුමා මාධ්‍ය හමූවේදි ප්‍රකාශ කරන ලදී

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>