පා. ම. නාලක ගොඩහේවා
මැතිවරණයකදී දේශපාලඥයෝ පැත්ත මාරු කිරීම, එක එක කඳවුරු වලට එකතු වීම සාමාන්‍ය දෙයක්. නමුත් සජිත් ප්‍රේමදාස මහත්මයාට එකතු වෙමින් සිටින්නේ මේ රටට වැඩක් කරපු, මේ රටේ යම්කිසි විශ්වාසයක් දිනාගත්ත, දූෂණ චෝදනා නැති පිරිසක්. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයාට එකතු වෙන කණ්ඩායම් තනි පුද්ගලයෝ නෙවෙයි. මේ හුඟක් අය සිටින්නේ පක්ෂ වශයෙන්.
පා. ම. නාලක ගොඩහේවා මාධ්‍ය වෙත දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>