රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

මේ අවුරුද්දේ ජනවාරි මාසේ රුපියල් කෝටි 1985ක එළවළු ගෙනත් තියෙනවා. ඉතින් මේක දැක්ක ගමන් ඕන කෙනෙකුට හිතන්නේ මෙතරම් එළවළු වැවෙන රටක ඇයි මෙච්චර එළවළු ගෙනත් තියෙන්නේ කියලා.

මේ කියන ගණනෙන් සියයට අනූවකට ආසන්න ප්‍රමාණයක් ගෙනල්ලා තියෙන්නේ පරිප්පු, අල, ළූණු වගේ දේවල්. ඉතා සුළු ප්‍රමාණයක් තමයි එළවළු ගෙනත් තියෙන්නේ. මේ ගේන පරිප්පු ටික හුවා දක්වන්න හදන්නේ එළවළු ගෙනාවා කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>