හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

විදේශීය වෙළෙඳ පොළෙන් නෙමෙයි නය ගත්තේ දේශීය වෙළෙඳ පොළෙන්. මොන ජනාධිපතිවරයා ආවත් ඔය ණය ප්‍රමාණය යම් අඩු වැඩිවීමකින් ගන්න වෙනවා. ඒක තමයි රටේ සාමාන්‍ය ආර්ථික න්‍යාය. අපේ රට විතරක් නෙමෙයි ලෝකයේ දියුණු රටවල් පවා ණය ගන්නවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>