රනිල් විල්අද්දරගේ – තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය

ජනාධිපතිතුමා අවුරුදු දෙකකට කලින් රට භාර අරගෙන අද මේ තත්වයට ගෙනාපු නිසා ලංකාවේ සිටින සියලුම ව්‍යවසායකයන් එතුමාට කෘතඥතාවය පලකල යුතුයි. අපේ ජනාධිපතිතුමා පහුගිය අවුරුදු දෙකේ දේශපාලනයට වඩා කරේ ව්‍යවසායකත්වය. ඒ වගේම අපිට ආදායම සහ වියදම අතර ප්‍රශ්නයක් ඇතිවෙලා බංකොලොත්භාවයට පත් වුණා. නමුත් එතුමා ව්‍යවසායකයෙක් විදිහට මේ රටේ ආදායම වැඩි කරලා රට බංකොලොත්භාවයෙන් එළියට ගෙනල්ලා තිබෙනවා.

රනිල් විල්අද්දරගේ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>