ගෝත්‍රික ජනයා ඉන්න රටක හැර ලෝකයේ කිසිදු රටක සහන දියව් කියලා උද්ඝෝෂණය කරන්නේ නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

එම නිසා මේ අවුරුද්දේ හුදෙක් දේශපාලන වශයෙන් තියෙන වෛරය නිසා ඇති කරන උද්ඝෝෂණ ප්‍රමාණයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනවා.